අප ගැන

විශිෂ්ට නිර්මාණය

Lorem ipsum dolor sit amet, conse tetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut laboret eiusmod dolor sit amet.

වේගවත් ප්‍රතිචාරය

Lorem ipsum dolor sit amet, conse tetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut laboret eiusmod dolor sit amet.

කාලය ඉතිරි කිරීම

Lorem ipsum dolor sit amet, conse tetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut laboret eiusmod dolor sit amet.

පුද්ගලික සහය

Lorem ipsum dolor sit amet, conse tetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut laboret eiusmod dolor sit amet.

පරිපූර්ණ විසඳුම්

Lorem ipsum dolor sit amet, conse tetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut laboret eiusmod dolor sit amet.

හොඳම ගුණාත්මකභාවය

Lorem ipsum dolor sit amet, conse tetur adipiscing elit, sed do eiusmod tempor incididunt ut laboret eiusmod dolor sit amet.

අප ගැන

ශාහර් වෙත සාදරයෙන් පිළිගනිමු – ාප ගුණාත්මකභාවය සහ දරාගත හැකි මිලකට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට දේශීය වෙළෙඳ පොළ සිට විදේශීය වෙළඳපොල දක්වා ස්ථායි ව්‍යාපාරයක් සකස් කර ගැනීමට හැකියාව ලබා දෙමු. වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ වසර 10 කට වැඩි අත්දැකීමක් ඇති අපි, තරඟකාරී ඩිජිටල් වටපිටාවක විශේෂත්වය හඳුනා ගන්නෙමු.

අද, අපගේ අරමුණ ඉතා සරලයි: ඉහළම ඵලදායි සහ ගුණාත්මක භාවයෙන් යුත් වෙබ් අඩවි සහ අනෙකුත් සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාර නංවාලීමේ සේවා - ව්‍යාපාර අයිතිකරුවන් හට දරාගත හැකි මුදලකට ලබා දීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර දේශීය මට්ටමින් විදේශිය මට්ටමට ගෙන යාමයි. අපගේ විශේෂතාව වෙබ් අඩවි සැලසුම් කිරීමෙන් පමණක් නොවී විටීමයි. ශාහර් හිදී, ඔබේ වෙළඳ නාමය ‍රට පුරා ව්‍යාප්ත කිරීමට අපි සම්පූර්ණ ඩිජිටල් සේවා එකතුවක් සපයන්නෙමු. වෙබ් අඩවි නිර්මාණයයේ සිට සමාජ මාධ්‍යය හැසිර වීම දක්වා සිංහල දමිළ සහ ඉංග්‍රිසි භාෂා ත්‍රිත්වයෙන් අපි ඔබට ඔබේ පාරිභෝගිකයන් සමඟ ආකර්ෂණීය, ක්‍රියාකාරී සහ මතක තබා ගත හැකි ආකාරයෙන් සම්බන්ධ වීමට උපකාරී වෙමු.

0 +

Project

විශිෂ්ට නිර්මාණය

ආකර්ෂණීය සහ ඵලදායී ලෙස සන්නිවේදනය කරන දැකුම්කලු විස්මිත නිර්මාණ කිරීම

වේගවත් ප්‍රතිචාරය

ඔබේ ව්‍යාපෘති සුමටව සහ නියමිත වේලාවට කරගෙන යාමට ඉක්මන් සහ ප්‍රතිචාරාත්මක සේවාවක්

කාලය ඉතිරි කිරීම

ඔබේ වටිනා කාලය ඉතිරි කර ඵලදායිතාව වැඩි කරන විධිමත් ක්‍රියාවලියකට ගෙන ඒම

අපගේ අමතර සේවාවන්


ඔබේ ව්‍යාපාර ගමන තවදුරටත් පහසු කරවීම සඳහා අපි ව්‍යාපාර වර්ධනය සහ ක්‍රියාකාරී කාර්යක්ෂමතාවයට සහය වන තවත් අත්‍යවශ්‍ය සේවාවන් සපයන්නෙමු

 
  • සමාජ මාධ්‍ය අලෙවිකරණ
  • ආනයන සහ අපනයන උපදේශනය
  • විද්‍යුත් තැපෑල ව්‍යාපාර
  • ව්‍යාපාර ආරම්භ කිරීමේ උපදේශන
  • මානව සම්පත් උපදේශනය
  • බදු සහ ගිණුම්කරණ සේවා
  • ගිණුම්කරණ සේවා

 

බේ ව්‍යාපාරයට ලැබිය යුතු ගුණාත්මක භාවයෙන් සහ කැපවීමෙන් ඔබේ අද්විතීය නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනය කිරීමට ෂහාර් ඔබේ සහකරු වීමට ඉඩ දෙන්න.

පුද්ගලික සහය

ඔබේ අනන්‍ය අවශ්‍යතාවයන්ට අනුව ඔබට කැප වූ, ආවේණික නිර්මාණ කර දීම.

හොඳම ගුණාත්මකභාවය

සෑම ව්‍යාපෘතියක්ම ඉහළම ගුණාත්මක භාවයෙන් ඔබගේ අපේක්ෂාවන් සපුරාලීමට සහතික කිරීම

පරිපූර්ණ විසඳුම්

ඔබේ ව්‍යාපාරික ඉලක්ක සමඟ සමපාත වන නිවැරදි, විසඳුම් ඉදිරිපත් කිරීම.

si_LKSinhala